(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රවී කරුණානායක ඇතුළු 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දුන් වරෙන්තු නියෝගය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින්, අභියාචනාධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබේ.
රවී ඇතුළු හයකට නිකුත් කළ වරෙන්තුවට එරෙහිව අතුරු තහනමක්








