FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (07) පෙරවරුවේ අමාත්‍යාංශ අතිරේක ලේකම්වරුන් සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් විශේෂ රැස්වීමක් සඳහා මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

පෙරවරු 10 ට එම සාකච්ඡාව ආරම්භවීමට නියමිතයි.