FAST NEWS

24×7 Around the Globe

නාකොටික් නිලධාරියා සොයා පොලිසිය මහජන සහය පතයි [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තුළ සිදුව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන දැනට සැඟව සිටින එහි පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා සිටියි.