FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරි මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ කාලය පැයකින් දීර්ඝ කර ඇති අතර, අනුව ඡන්ද විමසීම පෙරවරු 7.00 සිට පස්වරු5.00 දක්වා සිදුකෙරේ.