FAST NEWS

24×7 Around the Globe

අද සිට විශ්වවිද්‍යාල විවෘත කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞඛ්‍ය මාර්ගෝපදේශ 11කට යටත්ව දෙවන සහ තෙවන වසරේ සිසුන් සඳහා අද (06) සිට විශ්වවිද්‍යාල විවෘත කිරීමටඋපකුලපතිවරුන්ට අවසර ලබා දී තිබේ.