FAST NEWS

24×7 Around the Globe

සුවය ලැබූ නාවිකයන් ගණන ඉහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 885ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් සුවය ලැබු නාවිකයින් 2 දෙනෙක් රෝහල්වලින් පිටව යෑමත් සමගය.