FAST NEWS

24×7 Around the Globe

අශෝක වඩිගමංගාව ජීවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පුත්තලමකුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පාදෙණිය ප්‍රදේශයේ සිදුවූ මෝටර් රථ අනතුරකින් සමගි ජනබලවේගයේ පුත්තලම දිස්ත්‍රික්අපේක්ෂක අශෝක වඩිගමංගාව ජීවිතක්ෂයට පත්වෙයි.