FAST NEWS

24×7 Around the Globe

සිවාජිලිංගම්ට ඇප

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නඩු කටයුත්තක් මඟහැරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇපමත මුදා හැරේ.