FAST NEWS

24×7 Around the Globe

සුවවූ පිරිස තවත් ඉහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ්-19 ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 18 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යයි.

වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සංඛ්‍යාව 1903 දක්වා ඉහළ ගොස් තිබේ.