FAST NEWS

24×7 Around the Globe

“බත්තරමුල්ලේ බංටි” අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාතාල කල්ලි සාමාජිකඅංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු වනබත්තරමුල්ලේ බංටිනැමැත්තා හෙරොයින් සහ මුදල් සමගතලංගමදී අත්අඩංගුවට ගෙන තිබේ.