FAST NEWS

24×7 Around the Globe

උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නඩු කටයුත්තක් මඟහැරීම හේතුවෙන් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් වැල්වැටිතුරෙයි පොලීසියේඅත්අඩංගුවට ගෙන තිබේ.