FAST NEWS

24×7 Around the Globe

මෙරට සුවවූ ආසාදිතයින් ගණන ඉහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ්-19 ආසාදිතව සිටි මෙරට තවත් 26 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යයි.

කොවිඩ්-19 ආසාදිතව සිට සුවය ලැබූ සංඛ්‍යාවංඛ්‍යාව 883 කි.