FAST NEWS

24×7 Around the Globe

කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පානදුර හොරෙයිතුඩුව ප්‍රදේ්ශයේ දී අද අලුයම සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධියකට අදාළව  ක්‍රිකට් ක්‍රීඩකකුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.