FAST NEWS

24×7 Around the Globe

කොළඹ වරායේ ජයබහලු සහ නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘති අධ්‍යයනයට කමිටුවක් [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ වරායේ ජයබහලු පර්යන්තයේ සහ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය විමර්ශනය කොට වාර්තා කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා කමිටුවේ සභාපතිවරයා ලෙස නම් කර ඇත.