FAST NEWS

24×7 Around the Globe

ග්‍රහලෝකාගාරය ලබන 07 වනදා සිට යළි විවෘතයි [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ ග්‍රහලෝකාගාරය ලබන 07 වනදා සිට යළි විවෘත කිරිමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කළේය.

සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති විධිවිධානවලට අනුකූලව ග්‍රහලෝකාගාරය නැවත විවෘත කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.