FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයින් පිරිසකට සුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (03) පෙරවරු 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 36 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සුවය ලැබු සමස්තය 1863ක් දක්වා ඉහළ ගොස් තිබේ.