FAST NEWS

24×7 Around the Globe

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට නව අධ්‍යක්ෂවරයෙක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා මාරුකර යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේය. 

ඒ අනුව පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල පත්කිරීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.