FAST NEWS

24×7 Around the Globe

නාවික හමුදාව කළ වැටලීමකින් කේරළ ගංජා තොගයක් සොයාගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මන්ඩතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදේ දී නාවික හමුදාව විසින් සිදුකළ වැටලීමකින් රුපියල් මිලියන 60ක් පමණ වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 400 ක් සොයා ගෙන තිබේ.