FAST NEWS

24×7 Around the Globe

සිබිල් නැන්දා අද දැයෙන් සමු ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කෘතහස්ථ ළමා කතා ලේඛිකාවක සහ ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පිනියක වූ අභාවප්‍රාප්ත සිබිල් වෙත්තසිංහ මහත්මියගේ අවසන් කටයුතු අද(03) පස්වරුවේ සිදු කෙරේ.

ඒ බොරැල්ල පොදු සුසාන භූමියේ දී අද (03) පස්වරුවේ සිදු කෙරේ.

93 හැවිරිදි වියේ පසු වූ ඇය පසුගිය 01දා අභාවප‍්‍රාප්ත වූයේ පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදීය.

කුඩා දරුවන්ස අතර බිල් නැන්දා ලෙසින් ආදරය දිනාගත් සිබිල් වෙත්තසිංහ මහත්මිය වසර 73 වසරක් පමණ මෙරට ළමා පරපුර වෙනුවෙන් ඇයගේ හැකියාව ඇය උගත් දේ බෙදා දීමට කැපවුණු රටක් ආදරය කළ දයාබර මිත්කැතනයකි.

සිබිල් වෙත්තසිංහ මහත්මිය ඔබට නිවන්සුව අත්වේවායි අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරමු.