FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයින් ගණන 2,061ක් වෙයි

(ෆාස්ට් නිව්ස් |කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරෙට සමස්ත  ආසාදිතයින් සංඛ්‍යාව 2061ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉන් අසාදිතයින් 5 දෙනෙකු කටාර් සිට පැමිණි පුද්ගලයින් අතරින් හඳුනා ගෙන ඇති අතර අනෙක් දෙදෙනා හඳුනා ගෙන ඇත්තේ, ඉන්දියාවේ සිට පැමිණි මුහුදු ආරක්ෂකයෙකු සහ නිරෝධායනයට ලක්වෙමින් සිටි අයෙකු ලෙසයි.