FAST NEWS

24×7 Around the Globe

බූස්සෙන් යළිත් ජංගම දුරකථන හමුවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බූස්ස බන්ධනාගාරයේ සිදු කළ හදිසි සෝදිසි දුරකථන සහ තවත් උපාංග රැසක් සොයා ගෙන තිබේ.

ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකල සෝදිසියකදීය.

මෙහිදී කන්ජිපනි ඉම්රාන් රඳවා සිටින සිර මැදිරි අංක 03 තිබී ඇන්රොයිඩ් වර්ගයේ ජංගම දුරකථනයක් එම චාජර් එකක් සහ සිම් පත් 04 ක් සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.