FAST NEWS

24×7 Around the Globe

බැරල් සංඛගේ සමීපතමයින් දෙදෙනෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාතාල කල්ලි සාමාජිකයෙකු වන “බැරල් සංඛ” නැමැත්තාගේ සමීපතමයින් දෙදෙනෙකු පෑලියගොඩ දී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ද සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.