FAST NEWS

24×7 Around the Globe

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 848 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් කොරෝනා ආසාදිත නාවික හමුදා සෙබළුන් හය දෙනෙක් සුවය ලැබීමත් සමග යි.