FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර වැටලීම්වලදී පුද්ගලයන් රැසක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (30) අලුයම 6 සිට අද අලුයම 5 දක්වා කාලය තුළ සිදුකල වැටලීම්වලදී බස්නාහිර පළාතෙන් පුද්ගලයන් 402 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් සමග 159 දෙනෙකු , ගංජා සමග 86 දෙනෙකු , නීති විරෝධී මත්පැන් සමග 133 දෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේය.