FAST NEWS

24×7 Around the Globe

මුව ආවරණ නොපැළැදි 162 ක් ස්වයං නිරෝධායනයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (30) දිනය තුළදීබස්නාහිර පළාත තුළ මුව ආවරණ පැළඳ නොසිටි පුද්ගලයන් 162 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

තවද නිසි ලෙස මුව ආවරණ පැළඳ සිට නොමැති පුද්ගලයන් 905 දෙනෙකුට තරයේ අවවාද කර ඇති බවයි පොලිසිය කියාසිටියේය.