FAST NEWS

24×7 Around the Globe

තවත් නාවිකයින් පිරිසකට සුවයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ් -19) – නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 836 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අද (30) දිනයේ තවත් කොරෝනා ආසාදිත නාවික හමුදා සෙබළුන් දස දෙනෙක් සුවය ලැබීමත් සමගයි.