FAST NEWS

24×7 Around the Globe

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ වැඩ වර්ජනය අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් සේවකයින් ඔවුන්ගේ ගැටලුව විසඳීම සඳහා බලධාරීන්ගෙන් ලිඛිත සහතිකයක් ලබා ගැනීමෙන් පසුව වැඩ වර්ජනය අත්හිටුවා ඇත.

ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට ඔවුන් මෙම වැඩ වර්ජනය ආරම්භ කරනු ලැබීය.