PCR පරීක්‍ෂණ ගණන තවත් වැඩි කෙරේ

PCR පරීක්‍ෂණ ගණන තවත් වැඩි කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටදී සිදුකල PCR  පරීක්ෂණ සංඛ්‍යාව 105000 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ දිනයේදී පමණක් මෙරට සිදුකර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 833 කි.

ඒ අනුව මෙරට සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 105105 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

CATEGORIES

COMMENTS

Wordpress (0)