FAST NEWS

24×7 Around the Globe

මෙරට ආසාදිතයන් ගණන ඉහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොවිඩ්-19 ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2034 ක් දක්වා ඉහළ ගොස් ඇතිබව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.