FAST NEWS

24×7 Around the Globe

ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (28) සිට දිවයින පුරා ඇඳිරි නීතිය මුළුමනින්ම ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.