FAST NEWS

24×7 Around the Globe

මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාගේ සේවය අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සිර මැදිරිවල තිබී ජංගම දුරකතන සොයා ගැනීම සම්බන්ධ විමර්ශන අවසන් වනතුරු මීගමුව බන්ධනාගාර අධිකාරීවරයාගේ සේවය අත්හිටුවන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.