FAST NEWS

24×7 Around the Globe

පොලිස් නිලධාරියෙකු ගංජා සමඟ කොටු වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගංජා ප්‍රවාහනය කරමින් සිටි පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අනුරාධපුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි.

ඔහු සතුව තිබී ගංජා කිලෝ 10ක ප්‍රමාණයක් සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.