FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිත පිරිස 2014 දක්වා ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19 ) – තවත් කොරෝනා ආසාදිතයින් 04 ක් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ථ ආසාදිතයින් 2014 ක් දක්වා ඉහළ ගොස් ඇත.    

මෙම ආසාදිතයින් සිව්දෙනා පාකිස්තානයේ සිට පැමිණි අය බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.