(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැගසින් හා වැලිකඩ බන්ධනාගාර රැඳවියන් වෙත ජංගම දුරකතන, සිම්පත්, චාජර් සහ තවත් උපාංග විවිධ ක්‍රම මගින් බන්ධනාගාරයට යැවීමට උත්සහ කළ සැකකරුවන් 04 දෙනෙක් බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
බන්ධනාගාර රැඳවියන්ට දුරකතන ලබාදීමට තැත්කල පිරිසක් අත්අඩංගුවට








