FAST NEWS

24×7 Around the Globe

කෞතුකාගාරය, ලේඛනාරක්ෂකය යළි විවෘත කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජූලි 01 සිට දිවයිනේ පවතින පුරා විද්‍යාත්මක ස්ථාන, ස්මාරක සහ පරිශ්‍ර, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක කෞතුකාගාර, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ මහජන ගැලරි ඒකකය, දේශීය සංචාරකයන් සඳහා යළි විවෘත කරන බව, බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍යංශය පවසයි.