FAST NEWS

24×7 Around the Globe

මෙරට PCR පරීක්ෂණ ගණන 101,000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 101,226 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (25) දිනයේදී ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 1243 කි.