FAST NEWS

24×7 Around the Globe

මිලියන 122 කට වැඩි වටිනාකමින් යුත් බීඩි කොළ තොගයක් රේගු භාරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුපියල් මිලියන 122 කට වැඩි වටිනාකමින් යුත් බීඩි කොළ කිලෝ 24000 ක් තොටළඟ බහාලුම් අංගනයේ තිබී රේගු අත්අඩංගුවට ගෙන තිබෙන අතර , මෙය මෙතෙක් ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගැණුනු විශාලතම බීඩි කොළ තොගය ලෙසට සැලකෙයි.   


ඉන්දියාවේ චෙන්නායි නුවර සිට නූල් ලෙස හඟවමින් මෙම බීඩි කොළ තොගය බහාලුම් දෙකක සඟවා ආනයනය කර තිබූ බවට අනාවරණ වී තිබේ.