FAST NEWS

24×7 Around the Globe

මෙරට සමස්ත ආසාදිතයන් ගණන තවත් ඉහලට

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ්-19) – තවත් කොරෝනා ආසාදිතයන් 06 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2007 දක්වා ඉහලගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.