FAST NEWS

24×7 Around the Globe

තවත් කොරෝනා ආසාදිතයන් 40 ක් පූර්ණ සුව අතට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – කොරෝනා ආසාදනය වී රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 40 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.  

ඒ අනුව මෙරට සුවය ලැබූ සංඛ්‍යාව 1602 දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2,001ක්.