FAST NEWS

24×7 Around the Globe

කරුණා අම්මාන් CIDයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශ ලබා දීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.