FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන මත පැනවු අධිභාරය ඉවතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක් මත පණවා තිබූ රුපියල් 26 ක අධිභාරය ඉවත් කර තිබේ.

ඒ අනුව ජූනි මස 23 වන දින රාත්‍රීයේ සිට මෙම අධිභාරය ඉවත් කර ඇත.

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිළ ඉහළ යාම මීට හේතුව බවයි නිවේදනයක් නිකුත් කරමින් ඛණිජ තෙල් අමාත්‍යංශය සඳහන් කළේය.