FAST NEWS

24×7 Around the Globe

තවත් නාවිකයන් පිරිසක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කෝවිඩ්-19) – කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 21 දෙනෙක් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත නාවිකයින් ගණන 811 ක් දක්වා ඉහළ ගොස් ඇත.