FAST NEWS

24×7 Around the Globe

මෙරට කොරෝනා ආසාදිතයින් 2000 ට ආසන්න වෙයි

(ෆාස්ට් නිව්ස් | කොවිඩ්-19 ) – තවත් කොරෝනා ආසාදිතයින් 07ක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 1998 දක්වා ඉහළ ගොස් තිබේ.