FAST NEWS

24×7 Around the Globe

එංගලන්තයේ සිට ලාංකිකයන් 154 ක් දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් එක්සත් රාජධානියේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 154 දෙනෙකු විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.   

මෙම ගුවන් මගීන් පිරිස එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙන්නේ පස්වරු 1.10 ට පමණයි.