FAST NEWS

24×7 Around the Globe

මෙරට PCR පරීක්ෂණ 98,000 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරටදී සිදුකල පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 98,000 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (23) දිනයේදී ශ්‍රී ලංකාවේදී සිදුකර ඇති පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 1232 කි.

ඒ අනුව මෙරට සමස්ත පී සී ආර් පරීක්ෂණ සංඛ්‍යාව 98 634 දක්වා ඉහල යනු ඇත.