FAST NEWS

24×7 Around the Globe

මෙරට සුවවූ නාවිකයන් ගණන ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් සිව් දෙනෙක් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත නාවිකයින් ගණන 790ක් දක්වා ඉහළ ගොස් ඇත.