FAST NEWS

24×7 Around the Globe

මෙරට ආසාදිතයින් ගණන නැවතත් ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉන්දියාවේ සිට පැමිණි පිරිසගෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයින් 29 දෙනෙකු හදුනාගැනිමත් සමග මෙරට සමස්ත ආසාදිතයින්සංඛ්‍යාව 1980 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.