FAST NEWS

24×7 Around the Globe

කරුණා අම්මාන්ගෙන් දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාට පැමිණිය නොහැකි බවත්, සුව වීමෙන් පසු පැමිණ ප්‍රකාශයලබාදෙන බවත් කරුණා අම්මාන් සිය නීතිඥවරයා මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙයි.