FAST NEWS

24×7 Around the Globe

ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීමක් හෙට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (24) ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීමක් පැවැත්වේ.

8 වන පාර්ලිමේන්තුවේ කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් කථානායක නිල නිවසේදී හෙට පස්වරු 06 ට එය ආරම්භ වන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තහේන්තුව නිවේදනය කළේය.

ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ දැනට පවතින පුරප්පාඩු දෙක සඳහා එවා ඇති නම් පිළිබඳ මෙහිදී සලකා බැලෙනු ඇත.