FAST NEWS

24×7 Around the Globe

මෙරට සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොරෝනා අසාදිතයින් 22දෙදෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට පුර්ණ සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1548ක් දක්වා ඉහළ ගොස් ඇත.